අංගමිපොර සංදර්ශන කණ්ඩායමක් ස්ථාපිත කිරීම
4:33pm on Tuesday 22nd April 2014
සාමාජිකයෙක් වීමට කැමති මෙහෙයුමි භූමි වෘත්තියේ ගුවන් කාන්තාවන් සහ ගුවන් භටයින් පහත සඳහන් මූලික අවශ්‍යතාවයන් සපුරා ලිය යුතුය

    අ    2014-07-14 වන දිනට වයස අවු 30 නොඉක්මියය යුතුය.
    ආ    2014 වර්ෂය සඳහා ශාරිරික යෝග්‍යතා පරීකෂණයෙන් සමත්ව තිබිය යුතුය.
    ඇ    මනා සෞඛය තත්වයකින් පසුවිය යුතුය
    ඈ    උස -
           ගුවන් කාන්තාවන් අඩි 5 අගල් 2  නොඅඩු විය යුතුය.
           ගුවන් භටයින් අඩි 5 අගල් 5  නොඅඩු විය යුතුය.

සැ.යු. -    කරාතේ,  වූෂු , ටයිකොන්ඩෝ හෝ ජිමිනාස්ටික් හදාරා තිබීම අමතර සුදූසුකමක් ලෙස සලකනු ලැබේ.

ඉහත සුදූසුකමි සපුරාලන සේවා පුද්ගලයන් තම අණදෙන නිළධාරින් මාර්ගයෙන් සේවා, අංකය ,නිළය සහ නම පහත සඳහන් ලිපිනය වෙත

2014 මැයි මස 16 වන දිනට ප්‍රථමයෙන් යොමුකරන ලෙස දන්වා සිටියි.


    එයාර්කොමඩෝර් සී. ච්. ලැබිරෝයි
    සභාපති
    ශ්‍රී ලංගුහ අංගමිපොර සංචිතය
    බඳවා ගැනීමේ  කාර්යාලය
    ශ්‍රී ලංගුහ මූලස්ථානය
    කොළඹ
    
        ඊ මේල් -  “cro”


airforce_logo

SRI LANKA AIR FORCE

GUARDIANS OF THE SKIES
© 2024 Sri Lanka Air Force Directorate of Electronics and Computer Engineering. All rights reserved