ගුවන් හමුදා පුවත්
4:52pm on Thursday 23rd July 2015
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා හා ශි‍්‍ර ලංකා පොලිස්පති එම් එන් ඉලංගකෝන් මහතා අතර හමුවක් 2015 ජුලි මස 22 වන දින පොලිස් ම�...
12:57pm on Thursday 23rd July 2015
කඳවුරු සහ ඒකකයන්හි සේවා වනිතා ඒකකයන් මුහුණු දී ඇති ගැටළු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය හා සේවා කාන්තාවන් සහ ක...
12:40pm on Thursday 23rd July 2015
සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාව සඳහා සහතික පත් ප්‍රදානය කිරීම පසුගිය ජූලි මස 21 වන දින සීගිරිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළ...
8:57am on Thursday 23rd July 2015
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර ශ්‍රී විජේගුණවර්ධන මහතා නාවික හමුදාපති ධූරයට පත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයා�...
8:53am on Thursday 23rd July 2015
ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුතු නවීන ගිනි නිවීමෙි රථයක් පරිත්‍යාග කිර�...
8:49am on Thursday 23rd July 2015
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් සංවධානය කරන ලද පාපැදි සම්මේලන විශේෂ කමිටු රැස්වීමක් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේදී 2015 ජුලි සම 19 වන ද�...
8:44am on Thursday 23rd July 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලය මගින් සංවිධානය කරන ලද 2015 වාර්ෂික මාර්ග ධාවන තරඟාවළියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට කොළඹ ගුවන් හමුදා කඳවුර ප...
8:34am on Thursday 23rd July 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල  මැතිතුමාගේ වාර්ශික කඳවුරු පරීක්ෂණය 2015 ජූලි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් �...
8:19am on Thursday 23rd July 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර ඒකල, 2015 අන්තර් ඒකක ගුවන් මේස පන්දු ශූරතාවය දිනා ගැනීමට පසුගිය  ජූලි මස 17 වන දින සමත්කම් දක්වන ලදි. එහි අනුශූරතාවය කොළඹ �...
10:00am on Wednesday 22nd July 2015
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා එංගලන්ත සභාවට අයිති නායක ඇග්ලිකන් බිෂොප් බැහැදකීමට 2015 ජුලි මස 16 දින උදෑසන කොළඹ එංගලන්ත සභා දේව ...
9:04am on Monday 20th July 2015
සීගිරිය රැළි ධාවන තරඟාවලිය - 2015 පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් 2015 ජුලි මස 15 වන දින පස්වරුවෙි ගුවන් හමුදා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීය. එහ�...
8:55am on Monday 20th July 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනීි සමන්ති බුලත්සිංහල මැතිණිය 2015 ජුලි මස 14 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරෙහි සේවා වනිතා �...
8:49am on Monday 20th July 2015
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී බෝමිබ පිපිරීමකින් අබාධයකට ලක්ව දැෑස් දෙක අන්ද වු 05735 නායක ගුවන් භට සූරියආරචිචි එස්.ඒ.එස්.ඒ යන අයගේ වැඩිමහල් පුතා හට පර�...
8:46am on Friday 17th July 2015
දෙවන කාණ්ඩයේ කාන්තා කි‍්‍රකටි ශුරතාවය ගුවන් හමුදා ඒ කණ්ඩායමට අවසාන තරගය ලකුණු 04 ක තියුණු ජයකින් නාවික හමුදා කණ්ඩායම පරදා ගුවන් හමුදා ඒ කණ්ඩායම දින�...
8:41am on Friday 17th July 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බලත්සිංහල විසින් මළල ක‍්‍රීඩිකා නායක ගුවන් කාන්තා නිමාලි ලියනලආරච්චි 2015 ජූලි මස 14 වන දින සිට කෝප‍්�...
8:37am on Friday 17th July 2015
ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධූරයට පත්විමෙන් අනතුරුවල නව ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා 2015 ජුලි මස 13 වන දින පෙරවර�...
8:34am on Friday 17th July 2015
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ හින්දු ආගමික පුජෝත්සවය, 2015 ජුලි මස 13 වන දින උඣීසන 0800 පැයට කොළඹ 10 කැප්ටන් ගාර්ඩන් ශ‍්�...
8:31am on Friday 17th July 2015
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් ආමන�...
8:27am on Friday 17th July 2015
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සමන්ති බුලත්සිංහල මැතිණියගේ මගපෙන්වීම මත සේවා වනිතා ඒකකයේ සේවක මණ්ඩලය හා එම මැතිණිය 2015 ජුලි මස 08 �...
8:24am on Friday 17th July 2015
අංක 62 අධිකාරී නොලත් නිළධාරී කළමණාකරණ පාඨමාලාවෙි සහතික පත් ප‍්‍රදානය පසුගිය 06 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කදවුරු ගොඩබිමි ආරක්‍ෂක පුහුණු ...
8:19am on Friday 17th July 2015
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා කොළඹ ප‍්‍රදේශයේ චාරිකාවක නිරත වෙමින් අති උතුමි කාදිනල් මැල්කමි රංජිත් පියතුමා අද (09 ජුලි 15)දින...
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි