ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්
6:27pm on Wednesday 30th June 2010
මාමඩුව ගුවන් හමුදා අතරමැදි කදවුර 2009 අගෝස්තු මස 28 වන දින ස්ථාපිත කරන ලද අතර මෙම කදවුර මගින් උතුරු වසන්තය සංවර්ධන වැඩසටහන් සදහා අවශ්‍ය කළුගල් සැපයීම කරන අතර ගුවන් හමුදාවට අවශ්‍ය කුඩා පරිමාණයේ කළුගල් අවශ්‍යතාවයන්ද සපරනු ලබයි. මෙම ප්‍රදේශයේ පිහිටුවා ඇති ගල් කොරියේ යන්ත්‍රානුසාරයෙන් ගල් අවශ්‍ය පරිමාණයට කැඩීම ඇතුළු සියලුම කාර්යන් ගෲප් කපිතාන් එච් ඒ රූපසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලබයි.

මෙම කදවුර මගින් සිදුකරන වැඩසටහන් සදහා ආශිර්වාද  ලබා ගැනීම සදහා කදවුරු අණදෙන නිළධාරී බලඝණ නායක ජී එස් ඩබ්ලිව් මොල්ලිගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ජුනි 26 වන දින පිරිත් දේශණාවක් සිදු කිරීම සහ 27 වන දින සංඝගත දානමය පුණ්‍ය කර්මයක් කදවුරු සාමජිකයින්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී. වන්දනාමාන කිරීම සදහා අලුතින් ඉදිකරන ලද ස්ථානයක ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් රෝපණය කිරීමද මෙදිනම සිදු කරන ලදී.    

මෙම ආගම්ක වැඩ සටහන සඳහා 561 වන බලසේනාවේ අණදෙන නිළධාරී බ්‍රිගේඩියර් ඩී ඒ ආර් රණවක ආර් එස් පී , 561 වන බලසේනාවේ සිවිල් පුද්ගලයින් සම්භණ්ධිකරණ නිළධාරී ලුතිනන් කර්නල් එෆ් එච් ඒ වීරසිංහ , අංක 111 බළඝණයේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් එස් සී විජේනායක , වවුනියාව කඳවුරේ නිළධාරී අණදෙන කාර්මික සේවා විංග් කමාණ්ඩර් එම් ජේ බණ්ඩාර ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළධාරීන් සහභාගී විය.

ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක් ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්ගුවන් හමුදා මාමඩුව කදවුරේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි