ගුවන් කාන්තාවන් ඉතිහාසගත වේ
10:43am on Friday 9th July 2010
ගුවන් කාන්තා රණසිංහ කේ.එච්.එන් සහ රාජපක්ෂ ආර්.එම්.අයි.ඩී පැරෂුට් පැනීම් 200ක් සම්පූර්ණ කල පළමු දකුණු ආසියාතික කාන්තාවන් වීමේ ගෞරවය හිමිකරගන්නා ලදී.

ගුවන් කාන්තා රණසිංහ 2002 වසරේ දී ගුවන් හමුදාවට බැදුනු අතර ගුවන් කාන්තා රාජපක්ෂ  2007 වසරේ දී ගුවන් හමුදාවට එකතු විය. මොවුන් දෙදෙනාම පහත සදහන් පාඨමාලාවන් හදාරා ඇත.

මූලික පැරෂුට් පාඨමාලාව
මූලික පැරෂුට් එතීමේ පාඨමාලාව
මූලික නිදහස්  ආර පැනීමේ පාඨමාලාව
උසස් නිදහස් ආර පැනීමේ පාඨමාලාව



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි