ගුවන් හමුදා රෙජිමේන්තු බලකාය පුදුකුඩුඉරිප්පුවෙන් සැගවුනු ආයුධ රැසක් සොයා ගනී
3:43pm on Wednesday 21st July 2010
බළඝණ නායක වජිර සේනාධීර අණදෙන ශ්‍රී ලංකා ගුවන් හමුදා තිකෝණමඩු කදවුරට අයත් රෙජිමේන්තු බලකාය විසින් 2010 ජූලි මස 15 සහ 19 යන දෙදින තුලදී පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයෙහි ඉරානපල්ලෙයි සගවා තිබූ අවි ආයුධ තොග 02ක් සොයාගැනීමට සමත් විය.

එල් ටී ටී ඊ බලකායේ සිට දැනට පුනුරුත්තාපන කදවුරේ පුනුරුත්තාපනය වෙමින් සිටින පුද්ගලයකු දුන් තොරතුරක් මත මෙම අවි ආයුධ තොගය සොයාගන්න ලදී.නියමු නිළධාරී පී එස් ඩී ඩී රුපසිංහ විසින් මෙම සොයගැනීමේ මෙහෙයුම සිදුකරන ලදී.
 
සොයගන්නා ලද අවි ආයුධ මෙසේය
                                                                                                                                                                                                                                                                                                                                                                                         
2010 ජූලි මස 15 වන දින සොයාගත් අවි ආයුධ

මි.මි. 32x7.62   පතුරම්
- 750
මි.මි. 120මෝටාර් බෝම්බ
- 02
ම්.මි. 81 මෝටාර් දුම්  බෝම්බ
- 08
මි.මි. 81 මෝටාර් බෝම්බ
- 04
මි.මි. 60 මෝටාර් බෝම්බ
- 03
එල්.ටී.ටී.ඊ නිෂ්පාදිත ගුවන් යානා බෝම්බ
- 05
මි.මි. 40 ආර්.පී.ජී. බෝම්බ
- 06
අත් බෝම්බ
- 02
මි.මි. 120 මෝටාර් ෆුයුස්
- 02
එල්.ටී.ටී.ඊ. නිෂ්පාදිත ම්.මි. 40 මෝටාර් බෝම්බ
- 02
තෙරපුම් ස්වීච
- 50
තෙරපුම් මුදා හැරීමේ ස්වීච
- 49
ක්ෂනික තෙරපුම් ස්වීච
- 03

2010 ජූලි මස 19 වන දින සොයාගත් අවි ආයුධ

C4 පුපුරන ද්‍රව්‍ය
- කි.ග්‍රෑ. 100
RDX පුපුරන ද්‍රව්‍ය
- කි.ග්‍රෑ. 90
ප්‍රාථමික පුපුරන ද්‍රව්‍ය
- කි.ග්‍රෑ. 25
සිලින්ඩරාකාර ප්‍රොපියුලර් පුපුරන ද්‍රව්‍යය
- කි.ග්‍රෑ. 100
ක්ලේමෝ බෝම්බ
- 14
යුධ ටැංකි නාෂක බෝම්බ
- 03
මි.මි. 81 මෝටාර් දුම් බෝම්බ
- 11
මි.මි. 81 මෝටාර් ගිනි අවුලන බෝම්බ
- 10
මි.මි. 81 උගුල් සදහා භාවිතා වන මෝටාර් බෝම්බ
- 20
මි.මි. 40 ආර්.පී.ජී බෝම්බ
- 15
මි.මි. 7.62 එම්.පී.එම්.ජී. පතුරම්
- 8090
මි.මි. 7.62 212 වර්ගයේ පතුරම්
- 1500
එල්.ටී.ටී.ඊ නිෂ්පාදිත අත් බෝම්බ
- 02
එල්.ටී.ටී.ඊ නිෂ්පාදිත රොකට් බෝම්බ
- 01
තෙරපුම්  ස්වීච
- 28
තෙරපුම් මුදා හැරිමේ ස්වීච
- 29
වෙඩි බෙහෙත්   ග්‍රෑම්
- ග්‍රෑම් 500


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි