කොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදී
7:16pm on Tuesday 27th July 2010
ගුවන් හමුදා සේවා සහ සිවිල් පුද්ගලයන්ගේ දරුවන් වෙනුවෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒක්ක්යේ සභාපතිනිය නෙළුන් ගුණතිල්ක මතිනියගේ සංකල්පයක් මත 2007 වර්ෂයේ ඉදිකරන ලද ජාත්‍යන්තර පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය අද දින (27 ජුලී 10 )කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී පැවඇත්වින.

මෙම පෙර පාසලේ දරුවන් 79 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර ඔවුන්ගේ ක්‍රීයාශීලීබව, කණ්ඩයම් හැගීම සහ අන්නෝන්‍ය සුහදතාවය වර්ධනය අරමුණු කරගනිමින් මෙම ක්‍රීඩා උත්සවය ක්‍රීඩා ඉසව් රැසක් සහිතව සාර්ථකව සංවිධානය කරන ලදී.

සම්ප්‍රධායානුකූලව ඔලිම්පික් පහණ දැල්වීමෙන් අනතුරුව ප්‍රධාන අමුත්තන් ප්‍රධාන පීඨීකාව වෙත කැදවා ගෙන එමින් කුඩා දරුවන් ඉදිරිපත් කල තූර්යවාදක සංදර්ශනය දර්ශනීය එකක් විය.

ක්‍රීඩා උළෙළේ ප්‍රධාන අමුත්තා ලෙස කොළඹ අංක 28 රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් අතුල නානායක්කාර සහ්භාගි විය.



කොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදීකොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි