ගුවන් විරුවන් සිහිකරමින් වාර්ෂිකව පවත්වන කතෝලික දේව මෙහෙය අදයි
11:40am on Thursday 19th August 2010
තම මාතෘභුමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය සහ අතුරුදහන් වු සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සිහිකරමින් සහ සක්‍රිය සෙවයේ යෙදී සිටින රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හට ආශිර්වාද කරමින් තිඹිරිගස්යාය ශාන්ත තරේසා කතෝලික දේවස්ථානයෙදී ගුවන් හමුදා සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක් අද (18) දින සිදු කරන ලදී.    

මෙම  කතෝලික දේව මෙහෙය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රධාන මාණ්ඩලික
නිළධාරී එයාර් වයිස් මාර්ෂල් පී.බී. ප්‍රේමචන්ද්‍ර සහභාගී වු අතර ගුවන් හමුදා
අධ්‍යක්ෂ මණ්ඩලය සහ සියළු කඳවුරු නියෝජනය කරමින් උසස් නිළධාරීන්, ගුවන් භටයින් මෙම අවස්ථාවට සහභාගීවිය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි