ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 04ක් ශ්‍රී ලංකා සංචිතයට.......
7:09pm on Monday 4th October 2010
මෙම මස 05 වෙනි දින සිට 17 වෙනි දින දක්වා දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට්
කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හතර දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ඇතුලත්ව ඇත.

එක් දින තරග සහ 20-20 තරග වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දුපත්, පකිස්තානය, ශ්‍රි ලංකාව, නෙදර්ලන්තය, අයර්ලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාව තරග වදිනු ඇත.

තරගාවලිය වෙනුවෙන් සහභාගීවන ගුවන් හමුදා ක්‍රීඩිකාවන් මෙසේයි....

01538 ගුවන් කාන්තා පොල්ගම්පොල පී.ආර්.සී.එස්.කේ
01541 ගුවන් කාන්තා මනෝදරා ඒ.ඩී.ඩී.එස්
01543 ගුවන් කාන්තා අබේවික්‍රම පී.එස්.එල්
01549 ගුවන් කාන්තා අතපත්තු ඒ.එම්.සී.ජේ.කේ
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි