සගවා තැබූ ආයුද රැසක් තොප්පිගලදී සොයාගන්න ලදී
8:15pm on Wednesday 6th October 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා ත්‍රිකෝනමඩු කදවුරේ පුද්ගලයින් තොප්පිගල ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදී සගවා තබන ලද මරාගෙන මැරෙන ඇදුම් කට්ටල, පුපුරන ද්‍රව්‍ය, ආයුධ සහ පතොරම් රැසක් සොයා ගැනීමට සමත් විය.

සොයාගන්නා ලද ආයුධ මෙසේය




මරාගෙන මැරෙන අධුම් කට්ටල 04
මිමි 9 පිස්තෝල01
මිමි9 පිස්තෝල මැගසින් 02
මිමි.22 පිස්තෝල 01
මිමි.22 පිස්තෝල මැගසින් 01
මිමි.22 පතොරම් 10
ඩෙටනේටර් කෝර්ඩ් 10m
කි.ග්‍රැ 04 පුරන ද්‍රව්‍ය අඩංගු ප්ලේට්ස් 01
ඉලෙක්ට්‍රිකල් ඩෙටනේටර්ස්24
එල්.ටි.ටී.ඊ කොඩි 02
සංනිවේදන කටයුතු සදහා යොදා ගන්න සෙට් යන්ත්‍ර 04
මිමි 7.62 පතුරම් 2200
මිමි7.62 පිස්තෝල පතොරම් 220
මිමි9 පතොරම් 2245
වෙනත් පතොරම්124

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි