වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල කදවුර
1:35pm on Tuesday 13th November 2018
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල මූලික කදවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැමිබර් මස 07 වන දින පැවැත්විනි.  විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයමිපති මහත්මිය  සහභාගී විය.

 මෙම අවස්ථාවට ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මැරිස්ටෙලා සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකයින් ඒකල කදවුරු අණදෙන නිළධාරී තුමන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි