අන්තර් ඒකක ටෙනිස් තරඟාවළිය 2018
4:07pm on Monday 3rd December 2018
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසල් කන්ඩායම 2018 අන්තර් ඒකක ටෙනිස් ශූරතාවය දිනාගැනීමට 2018 නොවැම්බර් මස 27 වන දින සමත්කම් දක්වන ලදී. තරඟාවළියේ අනුශූරතාවය කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කදවුර විසින් දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්‍ෂක හා ගුවන් හමුදා පැසිපන්දු සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් පී ඩී කේ ටී ජයසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා ටෙනිස් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර්  ටී ඒ විමලරත්න, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි