කොග්ගල කඳවුර 26 වන වර්ෂ පුර්ණය සමරයි.
2:25pm on Monday 25th October 2010
කොග්ගල කඳවුර ආරම්භ කර 2010 ඔක්තෝම්බර් මස 19 දිනට වර්ෂ 26ක් සපිරීම නිමිත්තෙන් කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චන්න දිසානායක ගේ මෙහෙයවීමෙන් උත්සවාකාරයෙන් සැමරීය.

සැමරුම් පෙළපාලියකින් සංවත්සර දිනය ආරම්භ කල අතර කඳවුරේ සියල්ලන්ගේම නියෝජනයෙන් ශ්‍රම දාන කටයුත්තක් සිදු කල අතර සුහදත්වය සංකේතවත් කරමින් ක්‍රිකට් තරගයක් සංව්ධානය කල අතර දිවා භෝජන සංග්‍රහය කඳවුරේ සියල්ලන්ගේම සහභාගීත්වයෙන් සිදු විය.


2009
2010
ප්‍රධාන ආරක්ෂක මැදරිය

ගුවන්භට නිවාඩු නිකේතන
බළලත් නිළධාරින්ගේ හා සැරයන් වරුන්ගේ නිවස්නය

                                                                                  
2009 වර්ෂ පුර්ණය
2010 වර්ෂ පුර්ණය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි