සගවා තැබූ තවත් ආයුධ තොගයක් ගුවන් හමුදාව විසින් සොයාගැනේ
7:16pm on Tuesday 2nd November 2010
බලඝන නායක වජිර සේනාධීර අණදෙන ශ්‍රී ලංකා ගුවන් හමුදා ත්‍රිකෝණමඩු කදවුරේ ගුවන් භටයින් වෙල්ලමුලිවයික්කාල් ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදී සගවා තබන ලද ආයුධ සහ පතොරම් රැසක් සොයා ගැනීමට පසුගියදා සමත් විය.

බලඝන නායක කේ.ඒ.එන්.අයි කුමාරසිංහගේ නායකත්වයෙන් හා නියමු නිලධාරී රූපසිංහ මෙහෙයවීමෙන් මෙම ආයුධ තොගය සොයා ගැනීමට සමත් විය.

සොයාගන්නා ලද ආයුධ මෙසේය.

මයික්‍රො වර්ගයේ පිස්තෝල
01
පිස්තෝල මැගසීන
03
පිස්තෝල පතුරම්
24
මිමි 7.62 පතුරම්
400
එම්.පී.එම්.ජී වර්ගයේ පතුරම්
100
එම්පීඑම්ජී වර්ගයේ පතුරම් 100
01
ඩෙටනේටර
180
මිමි 14.5 පතුරම් 100 සම්බන්දක
08
අත් බෝම්බ
06
ආර්ගස් වර්ගයේ අත් බෝම්බ
02
ටී 82 අත් බෝම්බ
02
36 වර්ගයේ අත් බෝම්බ
01
12.7 පතුරම්
06
Cartridges BMF-K 3304
33
පුද්ගල නාශක බෝම්බ
03
ඉන්දන පිරවූ කැන්
10 Ltrs
ආරුල් වර්ගයේ බෝම්බ
08

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි