ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ රෝහල සිය 08 වන සංවත්සරය සමරයි
8:21am on Monday 1st April 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ රෝහල සිය 08 වන සංවත්සරය පසුගිය මාර්තු මස 14 වන දින වැඩ පෙළපාළියත් සමග සමරන ලදී. මෙහිදී රෝහල් අණදෙණ නිළධාරී විංග් කමාන්ඩර් එම් වෙතෝතායාන් විසින් වැඩ පෙළපාළිය නිරීක්ෂණය කරන ලද අතර රෝහල් කාර්ය මණ්ඩලය අමතා රෝහල වෙනුවෙන් සිදුකරනු ලැබූ කාර්ය ඇගයීමට ලක්කරන ලදී.

මෙම සැමරුමට සමගාමීව ත‍්‍රීකුණාමලය රේවත ළමා නිවාසය වෙත දිවා ආහාරය හා දරුවන් සඳහා අත්‍යවශ ද‍්‍රව්‍ය බෙදාදීමක්ද සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි