ගුවන් හමුදා මඩකලපු කදවුරේ වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාව හා දානමය පිංකම
8:29pm on Thursday 4th April 2019
ගුවන් හමුදා මඩකලපු කදවුරට වසර 36 පිරීම නිමිත්තෙන් හා ත‍්‍රිපිටකාබි වන්දනා සතිය නිමිතිකොට පැවැත්වීමට යෙදුනු  වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාව 2019 මාර්තු මස 22 වන දින පවත්වන ලදී. අතර අනතුරුව  මහා සංඝරත්නය  සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි.
 
මෙම අවස්ථාවට ගුවන් හමුදා මඩකලපු කදවුරු  නිලධාරීන් සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සිවිල් කාර්ය මණ්ඩලය ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි