විධායක කෘෂි ඒකකය සිය 25 වන සංවත්සරය සමරයි
7:07pm on Monday 15th April 2019
විධායක කෘෂි ඒකකය සිය 25 වන සංවත්සරය පසුගිය අපේල් මස 05වන දින කටුනායක කෘෂි ඒකක පරිශ‍්‍රයේදී සමරනු ලැබීය.කෘෂි ඒකකයේ අණදෙන නිලධාරි ගෘප් කැප්ටන් ඔි ඒ එන් එස් ප‍්‍රනාන්දු සියලු සාමාජිකයින් අමතා සිදුකරන ලද කථාවකින් පසු සංවත්සර දිනයේ වැඩකටයුතු ආරම්භ විය.

ඊට අමතරව ඔවුන් විසින් සුහද වෙලිබෝල් තරගාවලියක් සංවිධානය කර තිබු අතර ඒ සදහා කෘෂි ඒකකයේ සියලුම නිලධාරින්,ගුවන් භටයන් හා ගුවන් කාන්තාවන් සහ සිවිල් සේවක මහතුන් සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි