ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර සිය 34 වන සංවත්සරය සමරයි
4:15pm on Tuesday 23rd April 2019
ගුවන් හමුදා සීගිරිය කදවුර සිය 34 වන සංවත්සරය 2019 අපි‍්‍රයල් මස 19 වන දින සමරනු ලැබීය.

සංවත්සර දිනය ආරම්භ කරමින්  කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩ  ඩී සී ඩී බී අල්විස්  විසින් උදෑසන පෙළපාලිය පරීක්‍ෂණයට ලක් කරන ලදි. අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් කදවුරු තත්වය නගා සිටුවීමට දායක වූ සියළුම අයවලුන්ට ස්තුතිය පුද කළේය.   

මෙම අවස්ථාවට සමගාමිව කදවුරේ සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් එල්ලේ තරගාවලියක්  පැවැත්විණි. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි