2019 සමස්ත ලංකා විවෘත කාන්තා 3 x 3 පික්අප් පැසිපන්දු තරගාවලියේ අනුශූරතාවය ගුවන් හමුදාවට
8:45am on Monday 24th June 2019
ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ලද 2019 සමස්ත ලංකා විවෘත කාන්තා 3x 3 පික්අප් පැසිපන්දු තරගාවලිය 2019 ජුනි මස 16 වන දින නාවල ගේට්වේ විද්‍යාලයේ දී පැවැත්විණි. මෙම තරගාවලිය සදහා කාන්තා කණ්ඩායම් අටක් සහභාගී වූ අතර ට්‍රැක් මාස්ටර් කණ්ඩායමට එරෙහිව ගුවන් හමුදා කණ්ඩායම අවසන් තරඟයට ක්‍රීඩා කළ අතර එහිදී ගුවන් හමුදා කණ්ඩායමට අනුශූරතාවය හිමිවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි