ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසල අම්පාර 17 වන සංවත්සරය සමරයි
9:10am on Wednesday 24th July 2019
අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්එම්අයිපීකේ විජේරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසල අම්පාර සිය 17 වන සංවත්සරය 2019 ජූලි මස 15 දින සමරණු ලැබීය.

මේ අවශ්ථාවට සමගාමීව උහන ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වන ලද අතර පුහුණු පාසල් කාර්ය මණ්ඩලය අතර සුහද ක්‍රිකට් තරගාවලියක් ද අම්පාර කදවුරු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි