ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් විශේෂ පරිත්‍යාගයන් රැසක්
11:22am on Thursday 1st August 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හා පවුල් ඒකකයන් හි පවතින විශේෂ අඩුපාඩු හදුනා ගනිමින් ඒවා සපුරාලමින්  ඔවුන්ගේ ජීවන තත්වය උසස්කිරීම අරමුණු කර ගනිමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් විශේෂ වැඩසටහන්  රැුසක් ක‍්‍රියාත්මක කරමින් පවතී.

ඒ අනුව පසුගියදා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි පබාවි ඩයස් මහත්මියගේ සුරතින් අත්‍යවශ පුද්ගලයින් දෙදනෙකු සදහා රෝද පුටු පරිත්‍යාගයක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේදී පැවැත්විනි.

එහිදී බලලත් නිළධාරී එස් ආර් එස් කන්දේපොල මහතා ගේ දරුවා හට හා විශ‍්‍රාමික ගුවන් කාන්තා සැරයන් කන්නංගර කේ කේ ඩී ගේ මව වෙත මෙම  පරිත්‍යාගයන් සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි