යුක්රේන ආරක්‍ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
12:59pm on Friday 30th August 2019
ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත කර්නල් ඔලේ(හ්) හුලක්  මහතා 2019 අගෝස්තු මස 28 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

දෙපාර්ශවයටම වැදගත් වූ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවකින් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක නියෝජිතතුමන් අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි