අළුතින් බඳවාගත් ශිෂ්‍ය නිලධාරීවරයා සිය දිවුරුම ලබාදෙයි
11:58am on Tuesday 1st October 2019
ඉදුරාම බඳවා ගන්නා ද අංක 71 ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව සඳහා අළුතින් බඳවාගත් ශිෂ්‍ය නිළධාරීවරයා 2019 සැප්තැම්බර් මස 25 වන දින සිය වෛද්‍ය පුහුණුව සඳහා බලපිටිය ජාතික රෝහල වෙත පිටත්ව යාමට පෙර සිය දිවුරුම ලබා දුන්නේය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්්ෂල් සුමංගල ඩයස් මහතා ඉදිරියේ සිය දිවුරුම ලබා දුන් නව ශිෂ්‍ය නිළධාරිවරයා හට ගුවන් හමුදාධිපතිතුමන් සිය සුභාශිංසන එක් කළේය. ප‍්‍රධාන බඳවා ගැනීමේ නිළධාරී එයාර් කොමඩෝර් අමල් විමලරත්න මෙමඅවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි