සීගිරිය සේවා වනිතා ඒකකයෙන් පුද්ගල පෞර්ෂත්ව වර්ධන වැඩමුළුවක්
11:59am on Tuesday 1st October 2019
සීගිරිය ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද පුද්ගල පෞර්ෂත්ව වර්ධන වැඩමුලුවක් සීගිරිය සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක‍්‍රිෂානි අල්විස් මහත්මියගේ මගපෙන්වීම යටතේ 2019 සැප්තැම්බර් මස 25 වන දින පවත්වන ලදී. මෙම වැඩමුළුව ඩී‍්‍රම්රොන් පුද්ගලික සමාගමේ දායකත්වයෙන් කඳවුරු සේවා පුද්ගලයින් සහ පුවුල් වල සාමාජික සාමාජිකාවන් උදෙසා පවත්වන ලදී. කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චින්තක අල්විස් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි