යුධ විද්‍යාව පිළිබඳ රුසියානු සන්නද්ධ හමුදා කමිටුවේ සභාපති තුමන්ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් හමුවේ
11:50am on Friday 1st November 2019
යුධ විද්‍යාව පිළිබඳ රුසියානු සන්නද්ධ හමුදා කමිටුවේ සභාපති රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඊගෝර් යූරිවිච් මකුෂෙව් මහතා හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් පසුගිය ඔක්තෝම්බර්  මස 23 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

දෙපාර්ශවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි