ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් රෝද පුටුවක් ලබාදෙයි
12:28pm on Friday 22nd November 2019
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපති මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය විසින් රෝද පුටුවක්, බලලත් නිළධාරී ඩීඑස්ඩබ්ලිව් ද සිල්වා ගේ නැන්දම්මා හට ප‍්‍රධානය කිරීම පසුගිය නොවැම්බර් මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි