ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් හමුවෙයි
2:51pm on Friday 22nd November 2019
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා පසුගිය නොවැම්බර් මස 21 වන දින ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ‍්‍රාමික) මහතා හමුවිය.

මෙහිදී මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි