ලිංග ආශිත රෝග හා එච් අයි වී පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
11:35am on Tuesday 10th December 2019
සීගිරිය කදවුරේ සේවා වනිතා ඒකකය සහ රෝහල් කදවුරු අංශය වෛද්‍ය පරීක්ෂණ අංශය  විසින් පසුගිය 2019 නොවැම්බර් මස 29 වන දින කදවුරේ සේවා පුද්ගලයන් සඳහා එච්අයිවී ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහක් පවත්වන ලදී.

මෙම වැඩසටහන දඹුල්ල මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහාය ඇතිව පවත්වන ලදී.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකය සහ සේවා වනිතා ඒකකයේ එක්ව ලෝක ඒඩ්ස් දින වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි