ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල මගින් උපදේශකයින් සදහා දැනුම වැඩි දියුනු කිරීමේ වැඩසටහනක්
11:47am on Tuesday 10th December 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල මගින් උපදේශකයින් සදහා දැනුම වැඩි දියුනු කිරීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 02 දින පවත්වන ලදී. මෙම වැඩසටහන දින 16 පුරා සිදුකරන ලද අතර 2020 වසර සඳහා ගුවන් භටයින් පුහුණු කිරීම සම්භන්ධව හා පාඨමාලා ආරම්භය සඳහා උපදේශාත්මක වැඩසටහනක් වශයෙන් සිදුකරන ලදී.

එහිදී ආරම්භක දේශනය ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ විසින් සිදුකරන ලද අතර දෙසැම්බර් මස 24 දක්වා පාඨමාලාව පැවැත්වීමට නියමිතය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි