ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන්ගෙන් 2019 සාග් ක‍්‍රීඩා උළෙලේ ඉහල දස්කම්
2:26pm on Tuesday 24th December 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් පසුගියදා නේපාලයේ පැවති 13 වන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ දස්කම් අතර පෙරමුණ ගනිමින් තම මව් රටට කීර්තියක් ගෙනඒමට සමත්විය. මෙවර තරගාවලිය සඳහා ගුවන් හමුදාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් 77 දෙනෙකු සහබාගී වූ අතර ඉතිහාසය තුල වැඩිම ගුවන් හමුදා නියෝජනය මේ වසරේ වීම විශේෂත්වයකි. දිවයිනට පැමිණි මේ පිරිස පිළිගැනීම සඳහා ගුවන් හමුදා නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.
 
ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් ලබාගත් පදක්කම් සටහන

රන් පදක්කම්   රිදී පදක්කම්  ලෝකඩ පදක්කම්    මුළු පදක්කම්
     05                      14                 22                       41

   

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි