ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් රෝද පුටුවක් ලබාදෙයි
1:53pm on Thursday 9th January 2020
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපති මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය විසින් රෝද පුටුවක් බලපංති සැරයන් දසනායක ඩීආර්එස්බී ගේ අම්මා හට ප‍්‍රධානය කිරීම පසුගිය ජනවාරි මස 02 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි