පිදුරුතලාගල ගුවන් හමුදා කදවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
1:58pm on Thursday 9th January 2020
පිදුරුතලාගල ගුවන් හමුදා කදවුරේ  හිටපු අණදෙන නිළධාරි ගෘප් කැප්ටන් ඩීඑස්සී ප‍්‍රනාන්දු මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් එම්එච්එම්ටීසී බන්ඩාර මහතා හට නිළවශයෙන් භාරදීම  2020 ජනවාරි මස 07 වන දින සිදුවිය.

හිටපු අණදෙන නිළධාරීවරයා කදවුරේ සියළුම නිළයන් අමතා තම ධූර කාල සීමාව තුළදී රාජකාරීන් කරගෙන යාම සඳහා සියළු දෙනාම දක්වන ලද සහයෝගයට ස්තුති කළේය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි