කටුනායක ගුවන් හමුදා කඳවුරු කොහු මෙට්ට නිශ්පාදනාගාරාය් නව ගොඩනැගිල්ලක් විවෘත කෙරේ
2:00pm on Thursday 9th January 2020
කටුනායක ගුවන් හමුදා කඳවුරු පර්යේෂණ සහ සංවර්ධන පක්‍ෂාංගයේ ස්ථාපිත කොහු මෙට්ට නිශ්පාදනාගාරයේ අළුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීම කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා නිළධාරීතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් 2020 ජනවාරි මස 08 වන දින සිදු කෙරිණි.

ගුවන් හමුදා පර්යේෂණ හා සංවර්ධන පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී එයාර් කොමාඩොර් ජේඵී බාලසූරිය, කටුනායක ගුවන් හමුදා කඳවුරු පක්‍ෂාංගයන්හි අණත්‍දන නිළධාරීවරුන්, ගුවන් හමුදා පර්යේෂණ හා සංවර්ධන පක්‍ෂාංගයේ නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි