සංචාරක පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානියාගේ බිරිඳ ඉතා උණුසුම් ලෙස පිලිගනී
4:16pm on Monday 10th February 2020
සංචාරක පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානියාගේ බිරිඳ වන තසීනා මුජාහිඩ් මහත්මිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය විසින් 2020 පෙබරවාරි මස 06 වන දින උදෑසන කටුනායක ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි