ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර සිය 35 වන සංවත්සරය සමරයි
4:56pm on Saturday 25th April 2020
ගුවන් හමුදා සීගිරිය කදවුර සිය 35 වන සංවත්සරය 2020 අපි‍්‍රයල් මස 19 වන දින සමරනු ලැබීය. කෙසේ වෙතත් රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සිගිරිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් අතර වියළි සලාක බෙදා හැරීමට සීගිරිය ගුවන් හමුදා කදවුර සැලසුම් කළේය.

අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් ඩීසීඩීබී අල්විස්ගේ මඟ පෙන්වීම යටතේ මෙම වියළි සලාක බෙදා හැරීම සංවිධානය කරන ලද අතර කදවුරේ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන් සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි