ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් විශේෂ පරිත්‍යාග වැඩසටහනක්
10:43am on Tuesday 23rd June 2020
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ මගපෙන්විම සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප්‍රභාවි ඩයස් මහත්මියගේ අධික්ෂණය යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධාන කරනු ලැබු විශේෂ පරිත්‍යාග වැඩසටහනක් 2020 ජුනි මස 09 වන දින මහියංගනය  දබාන ආදිවාසි ගමිමානයේදි පැවැත්විණ.

මෙහිදි පවතින කොවිඩි -19 වතාවරණය හමුෙවි පිඩාවට පත් මෙම ප්‍රදේශයේ ජිවත්වන ආදිවාසි පවුල් 150 ක් සදහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබු අතර අමිපාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරිතුමන් විසින් මෙම වැඩසටහන සමිබන්ධිකරණය කරනු ලැබිය. මෙම අවස්ථාව සදහා ආදිවාසි නායක විශ්වකිර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන් ද සහභාගිවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි