ඉරණමඩු ගුවන් හමුදා කඳවුර සිය 09 වන සංවත්සරය සමරයි
11:18am on Wednesday 12th August 2020
ඉරණමඩු ගුවන් හමුදා කඳවුර සිය 09 වන සංවත්සරය 2020 අගෝස්තු මස 03 වන දින කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන්  යූ පී වයි ආර් පතිරන මහතාගේ මෙහෙයවීම හා මගපෙන්වීම මත සිදුකරන ලදී. එදින කඳවුරු පරිශ‍්‍රයේ ආගමික වැඩසටහනක් ද කජු පැල සිටුවීමක් හා ක‍්‍රීඩා තරග රැසක්ද පසුව සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් දිවා භෝජන සංග‍්‍රහයක්ද පවත්වන ලදී.

පසුව දානමය වැඩසටහනක්ද රාමනාතපුරම් ළමානිවාසය වෙත අත්‍යවශ ද‍්‍රව්‍ය ප‍්‍රධානයක්ද මේහා සමගාමීව සිදුකරණ ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි