දරුවන්ට ප්‍රීතිමත් සැදෑවක්
11:44am on Tuesday 11th January 2011
කදවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් සාගර කොටකදෙනිය මහතාගේ උපදෙස් මත පසුගියදා හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේදී ළමයින් සදහා සැන්දෑවක් මෙන්ම කදවුරු පුද්ගලයින්ගේ සහා ස්විල් සේවක මහතුන්ගෙ වාර්ෂික සාදයද පවත්වන ලදී.

ළමුන්ගේ විනෝදාස්වාදය සදහා නොයෙකුත් ආකාරයේ කටයුතු සංවිධානය කර තිබුනි. ඒ අතරට මැජික් සංදර්ශනයක්, ගුවන් සුනඛයින්ගේ සංදර්ශනයක් සහා ළමා ක්‍රීඩා ඉසව් ගණනාවක් පවැත්වුනි.

තවඩ ගුවන් හමුදා වාදක කණ්ඩායම සහ නැටුම් කණ්ඩායම මෙම සැදෑවට නව එලියක් ගෙන එන ලදී. උත්සවය අවසාන කරමින් මනස්කාන්ත මල් වෙඩි සංදර්ශ්නයක් තිබුනි. මෙම අවස්තාවට 1000ට අධික පිරිසක් සහභාගී වන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි