කටුනායක කදවුරේ ගුවන්යානා උපකරණ සැපයුම් ඩිපෝව සිය 24 වන සංවත්සරය සමරයි
2:55pm on Tuesday 4th May 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් යානා උපකරණ සැපයුම් ඩිපෝව සිය 24 වන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන දින සමරනු ලැබීය.සංවත්සර දිනය වෙනුවෙන් අණදෙන නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද ප්‍රජා සේවා ව්‍යාපෘති සදහා සියලුම නිලධාරීන් ලඅනෙකුත් නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගී විය.

සංවත්සරය දිනය ආරම්භ කරමින් පැවති උදෑසන වැඩ පෙළපාළිය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් හර්ෂ ජයතිලක මහතා විසින් නිරීක්ෂනය කරන ලදි. සැමරුමට සමගාමීව ඩිපෝ පරිශ්‍රයේ ගස් සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි