ගුවන් හමුදා පීටී-6 ගුවන් යානයක් කන්තලේ ප‍්‍රදේශයේ අනතුරට ලක්වේ
1:12pm on Sunday 16th May 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්ගේ මූලකි පුහුණුව සඳහා භාවිතා කරන ු ලබන චීනයේ නිශ්පාදිත පීටී-6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් 2020 දෙසැම්බර් මස 15 වන දින අනතුරට ලක්විය.

චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත අංක 1 බලඝණයට අයත් මෙම ගුවන් යානය පුහුණු කැඩෙට් නිළධාරියෙකු සිය පුහුණුව අතරතුරදී මෙලෙස අනතුරට ලක්වී තිබේ. චීන වරාය ගුවන් හමුදාවිධ්‍යාපීඨයට ආසන්න වශයෙන් නාවික සැතපුම් 14 ක් පමණ දුරකින් 1315 පැයට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් කිසිදු පොදු දේපලකට හෝ ජනතාවට හානියක් සිදුවී නොමැත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි