ඉතාලි තානාපතිතුමිය ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි  
7:27pm on Sunday 16th May 2021
ශ‍්‍රී ලංකාවේ ඉතාලි තානාපතිතුමිය වන රීටා ගියුලියනා මැන්නෙල්ලා මහත්මිය පසුගිය 2020 දෙසැම්බර් මස 22 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය. හමුව ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

දෙපාර්වශය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි