කටුනායක ගුවන් හමුදා කඳවුරු ගුවන් යානා නඩත්තු කිරීමේ පක්‍ෂාංගය සිය 5 වන සංවත්සරය සමරයි
11:46am on Friday 18th June 2021
කටුනායක ගුවන් හමුදා කඳවුරු ගුවන් යානා නඩත්තු කිරීමේ පක්‍ෂාංගය පසු වසරක අභාමානවත් සේවාව සම්පූර්ණ කරමින් සිය 5 වන සංවත්සරය 2021 ජනවාරි මස 18 වන දි සමරන ලදී.එහි අණදෙන නිලධාරී ඝෘෘප් කැප්ටන්් ඉන්දික වික‍්‍රමසිංහ මහතා විසින් සංවත්සර දින පෙළපාලිය නිරික්‍සණය කරන ලදී.

ගුවන් යානා නඩත්තු කිරීමේ පක්‍සාංගගය පසුගිය වසර 5 තතුළ වයි-12, පීටී-6, කේ-8,එෆ්-7 භීඑස් සහ එෆ්-7 ජීඑස් ගුවන් යානාවන් ගණනාවක නඩත්තු කටයුතු සිදුකොට තිබේ. 2016 වසරේදී චීන ජාතික ගුවන් යානා තාක්‍ක්‍සණික සමාගමේ තාක්‍ෂණික සහයෝගයෙන් ආරම්භ කරන ලද මෙම පක්‍ෂාංගයේ ප5ගතිය උදෙසා චීන විශේෂඳයින්ගේ සහාය සහ මගපෙන්වීම ලබාදෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි