ජය ශ‍්‍රී මහා බෝධි පරිශ‍්‍රයේ ඉදිකෙරුණු විහාර සන්නපාත ශාලාව විවෘත කෙරේ
11:24am on Wednesday 14th July 2021
අනුරාධපුර ජය හ‍්‍රී මහා බෝ සමිඳුන් වැඩවසන ජයශ‍්‍රී මහා බෝධි පරිහ‍්‍රයේ අළුත්වැඩියා කරන ලද විහාර සන්නිපාත ශාලාව විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ චාමිනී පතිරණ මහත්මියගේ ප‍්‍රදානත්වයෙන් 2021 මාර්තු මස 28 වන දින සිදුකෙරිණි.

ඩයලොග් ආසියාටා සමාගම මගින් මූල්‍යමය ආධාර සපයන ලද මෙම ව්‍යාපෘතිය 2020 නොවැම්බර් මසදී ආරම්භ කරන ලද අතර කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය විසින් අළුත්වැඩියා කටයුතු සිදුකරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි