2021 වර්ෂයේ ගුවන් හමුදා ක‍්‍රිඩා ජයග‍්‍රහකයින් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයිමට
2:45pm on Wednesday 28th July 2021
ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරක්ෂක සේවා ක්‍රීඩා සහ ජාතික ක්‍රීඩා ශූරතාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වු ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් හට විශේෂ උපහාර උළෙලක් අද දින (06) පෙරවරුවේ  ගුවන් හමුදා මූලස්ථානයේදී  පැවැත්වීය.

මලල ක්‍රීඩා (පිරිමි), දුනු ශිල්පය (කාන්තා), බැඩ්මින්ටන් (කාන්තා) , ගොල්ෆ් (පිරිමි) සහ ස්කොෂ් (පිරිමි) යන අංශවල  ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා මෙම උත්සවයේදී උපහාර දැක්වීය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි