ගින්නෙන් විනාශ වු කජිමාවත්තේ නිවාස අලුත්වැඩියා කිරිමේ කටයුතු සදහා ශ‍්‍රිලංකා ගුවන් හමුදාවේ සහය
2:51pm on Wednesday 28th July 2021
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ගුවන් හමුදාධිපති  එයාර් මාෂල් සුදර්ශන පතිරන මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව 2021 මාර්තු 15 වන දින අලුයම ඇතිවු දරුණු ගින්නකින් හානියට පත් කජිමාවත්තේ නිවාස අලුත්වැඩියා කිරිමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් අංශය විසින් කටයුතු ආම්භකරන ලදි.

මෙම අලුත්වැඩියා කටයුතු 2021 අප්‍රියෙල් 2 වන දින  ආරම්භ කර ඇති අතර 2021 අප්‍රියෙල් 10 වන විට එම කාර්යය නිම කිරීමට සැලසුම් කර ඇත.

Before Renovation

During Renovation
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි