කටුනායක සේවා වනිතා ඒකකය, මහරගම අ‍පේක්ෂා රෝහලේහි පිළිකා රෝගීන් සඳහා නැවුම් හා වියලි සලාක ප‍්‍රධානය කෙරේ
9:40am on Monday 16th August 2021
කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකය මඟින් මැයි 26 දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිණි පතිරණ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මහරගම අපේක්‍ෂා රෝහලේ පිළිකා රෝගීන් 1100 ක් සඳහා භාවිතා කළ හැකි නැවුම් සහ වියලි සලාක පරිත්‍යාග කරන ලදී. කටුනායක සේවා වනිතා ඒකකයේ එනෝකා රාජපක්ෂ මහත්මිය වෙසක් පොහොය දිනයේදී අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්ෂ වෙත නිල වශයෙන් භාණ්ඩ භාරදීම සිදු කලේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි