නව විධායක ප‍්‍රධාන බළලත් නිලධාරියා වැඩ බාර ගනී
9:45am on Monday 16th August 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නව විධායක ප‍්‍රධාන බළලත් නිලධාරියා වශයෙන් ඩී ඩී ඒ පී දිසානායක මහතා ඊයේ (2021 ජූනි 01) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ  විසින් පත් කරන ලදි.

ගුවන් හමුදා සෙසු නිලයින්ගේ සහ විධායක නොවන සිවිල් සේවකයින්ගේ සාමාන්‍ය පරිපාලනය හා සුභසාධනය සම්බන්ධ සියළුම අංශයන්හි සමස්ත වගකීම ඔහුට පැවරී ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි