අංක 4 හෙලිකොප්ටර් බලඝණය සිය 56 වන සංවත්සරය සමරයි
8:53am on Tuesday 14th September 2021
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 4 හෙලිකොප්ටර් බලඝණය එහි 56 වන සංවත්සරය ඊයේ (2021 ජූනි 01) සමරනු ලැබීය.

අංක 4 දරණ හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අසේල කුරුවිටගේ ප්‍රධානත්වයෙන් ලේ දන් දීමේ ව්‍යාපාරයක් සහ මොරටුව සර්වෝදය ළමා නිවාසයට වියලි සලාක පරිත්‍යාග කිරීමක් මෙම උත්සවය සමගාමීව සිදුකරන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි