දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක ගුවන් හමුදා 5 බලඇණිය සදහා පදක්කම් ප්‍රධානය කෙරේ.
2:38pm on Wednesday 6th October 2021
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක ගුවන් හමුදා 5 බලඇණිය සදහා පදක්කම් ප්‍රධානය කිරිමේ පෙළපාලිය ඊයේ (2021 ජූනි 9) දකුණු සුඩානයේ බෝර්හි පිහිටි ගුවන් හමුදා 5 බලඇණි පරිශ්‍රයේදි පැවැත්වු අතර මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්සත් ජාතීන්ගේ සාමසාධක බල සේනා ආඥාපති ලුතිනන් ජෙනරාල් ශයිලේෂ් තිනයිකර් එස්එම්, විඑස්එම් සහභාගී විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 5 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුඛණ්ඩ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් දුලිප් හේවාවිතාරණ විසින් එම මහතා පිළිගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි