අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝනයේ නව අණදෙන නිළධාරී තුමා වැඩ භාර ගනියි
10:33am on Friday 29th October 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝනයේ නව අණදෙන නිළධාරී තුමාගේ වැඩ භාර ගැනීමෙි පෙළපාලිය ඊයේ දින (2021 අගෝස්තු මස 04) පැවැත්වෙන ලදි. මෙහිදී වැඩ බලන අණදෙන නිළධාරී ස්කොඩ‍්‍රන් ලීඩර් පී.ජී.වි.සී.පී නන්දසේන විසින් නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඞී.එන්.එස් හලහකෝන් මහතා වෙත නව තනතුරේ වැඩ භාර දෙන ලදි.

ගෲප් කැප්ටන් හලහකෝන් මහතා කටුනායක කඳවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝනයේ නව අණදෙන නිළධාරී වරයා ලෙස පත් විමට පෙර ච්නවරාය කඳවුරේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝනයේ අණදෙන නිළධාරී ලෙස කටයුතු කලේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි