රුසියාවේ ලංකා තානාපතිගෙන් ගංවතුරා ආධාර
1:26pm on Thursday 17th February 2011
රුසියාවේ, ශ්‍රි ලංකා තනාපති කාර්යාලයේ මගින් පසුගියදා රුපියල් මිලියන 2.25ක ආධාර ජනවාරි 31 වන දින ගුවන් හමුදාපති, එයාර් චීෆ් මාර්ෂල් රොශාන් ගුණතිලක හට ලබා දෙන ලදී.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති, උදයංග වීරතුංග මහතාගේ අනුග්‍රහයෙන් , මොස්කව් හී සිටින් ශ්‍රී ලාංකිකයින් විසින් එකතු කරන ලද කිලෝ ග්‍රෑම් 17,000 පමණ භාණ්ඩ තොගයක් මේ අතර වේ.

ගාමිනි අබේවික්‍රම, හිරාන් කරුණාරත්න සහ අජිත් මල්වත්ත යන මහත්වරුන් විසින් මෙම ආධාර තොගය ගුවන් හමුදා පතිතුමාට භාර දෙන ලදී.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි